ගල්මුව මහගල්කඩවලදී ලොරියක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් තිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ සිව් දෙනකු ගල්ගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව කුරුණෑගල රෝහලට මාරු කර යැවු බව ගල්ගමුව පොලීසිය කියයි.
දරුදෙන්නාගේ හා මවගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අලුතින් එන ෆොර් ස්ට්‍රෝක් ත්‍රී වීල් සමහරු එලවන්නේ හරියට රෝද හතරක් තියෙන ගානට.(නදී)