එකම අංකයක් ඇතිව දෙදෙනකුට නිකුත් කළ රියැදුරු බලපත‍්‍ර දෙකක් මහනුවර පොලිසියේ රථවාහන අංශය බාරයට ගෙන ඇත. මහනුවර ඞී.ඇස්. සේනානායක වීදියේ හා මහනුවර හන්තානේ උඩුවෙල පදිංචිකරුවනට නිකුත් කළ මේ බලපත් දෙකෙහිම ඇත්තේ 947623 අංකයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd