මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වී වසර හතරක් සම්පූර්ණ වූ අද දිනයේ ඔහු සොයා දෙන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ හා දරු දෙදෙනා ද ඇතුළු දේශාපලන පක්ෂ හා විවධ ස්ංවිධාන ද මහරගම නගරයේදී සත්‍යග්‍රහයක් පැවැත්වීය.
මෙම අවස්ථාවට නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න, මාධ්‍යවේදී වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ධර්මසිරි ලංකාපේලි, ජාතික විද්වත් මන්ඩලයේ ලේකම් සුජිත් අකකරවත්ත මහත්වරු ද එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉන්න තැන අපිනම් දන්නවා.(නදී)
මේ කවුරුත් රට ගැන හිතපු අයනම් නෙමේ. දේපාලන වාසි ගන්න නෝනව පාවිච්චි කරනවා. රටට වෙන බලපෑම් එයාට ගානක් නැහැ? (අ)
දන්න අය ඇයි නොකියන්නේ එයා ඉන්න තැන. ඇගේ දිරිය ආදර්ශයක්. සියලු අසාධාරණ කට පියාගෙන ඉන්න සෙසු ජනමාධ්‍යකරුවන්ට. ඔබට ප්‍රගීත් හමුවේවා! (නදී)
අරුංදිකගේ බෙල්ලට කඹයක් දාලා මහපාර දිගේ ඇදගෙන ගියානම් ඉන්න තැනක් කියවී. (නදී)
ගලෙන් පට්ටයක් ඉල්ලලා වැඩක් වේවිද? අද රටේ සියලු දෙනාගේම මතය වී තිබෙන්නේ යම් කිසි දරුණු අපරාදයක් සොයා ගැනීමට නොහැකි නම් එයට පාලක පක්ෂයේ අනුග්‍රහය ලැබී ඇත කියාය.(නදී)
තමන්ට අවැසි කෝණයෙන් නොව මදක් බුද්දීමත්ව සිතන්න. ප්‍රගිත්ව අතුරුදන් කර අවුරුදු 4ක් පිරෙන නිසයි මේ වෙලාවේ මේ උද්ගෝෂණය කරන්නේ. ඔබට මෙහෙම උනොත් ඔබේ බිරිද හා දරුවන් පත්වන තත්වය ගැන හිතන්න. ප්‍රගීත් ඉන්නවා කියන අය අපේ රජයට ඒ බව දැනුම් දීල රජයට එල්ලවන අපවාදයෙන් රජය බේරා ගන්න.(නදී)
ඉල්ලන්න දෙයක් නැහැ. ඔය අයත් දන්නවා නේ ඉන්න තැන? එන්න කියන්න. මෙහෙම දේවල් නැත්නම් වික්‍රමබාහුලට ගෙදර නේ ඉන්න වෙන්නේ නේද? (නදී)
අපි බලමුකෝ බාහුවේ වික්‍රමයෙන් ප්‍රගීත් ව හොයල එයාගේ නෝනට ගෙනත් දෙන හැටි. ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනවලු. (අ)
එක්නැලිගොඩගේ ඇගේ එල්ලිලා කට්ටිය ගොඩ යන්න උත්සහ කරනවා. (නදී)
මේ අදහස් දන අයට බුදුසරණයි (අ)
අර ලොකු පුටුවක දැන් ඉන්නකෙනෙක් සාක්කියේදී කිව්වේ එක්නැලිගොඩ ඉන්න තැන දෙවියෝ තමයි දන්නේ කියල. (අ)
මැතිවරණයක් ලංවෙනකොට විතරක් මොකද ප්‍රගීත් එක්නැලිගොඩ ඉල්ලන්නේ ? (නදී)
එක්නැලිගොඩ කියන්නේ කවුද? (අ)
මේවා රාජ අපරාධ. කකුලුවනේ පොඩ්ඩක් ඔහොම හිටපල්ලා වතුර ටික කොයි වෙලේ හරි උණු වෙනවා.(නදී)
ඒ අතින් කොට්ටාව හරිම වාසාවන්ත නගරය. කව්රුත් එන්නේ නැහැ සත්‍යග්‍රහ වලට. මුළු නගරයම අසූචි ගඳ නිසා ඔය වගේ දේවල් වලින් බේරිලා ඉන්නේ. නගර සභාවට ප්‍රණාමය. කානු වලට වැසිකිලි මල එවීම ගැන බැලීම සහ කානු සුද්ද කිරීම මේ විදිහට කොරගෙන යන්න. (නදී)
එක එක්නලිගොදගේ පවුලේ ප්‍රශ්නයක්. නෝනට කියන්න මහත්තයට අපහු ලංකාවට එන්න කියල ලියුමක් දන්නා කියල. ආණ්ඩුවෙන් කිව්වට එන්නේ නැහැනේ. (අ)
මොකද අරුන්දික දැක්ක කිව්වේ ප්‍රංසයට ගිය වෙලාවේ එය දන්නවා ඇතිනේ (අ)
ප්‍රගීත් ට වූ දෙය නම් ජාති ජාතිත් සහගහන දෙයක්. එහෙත් මාසයක් අතරමන් වුන මිනිසුනට පාර කියා දෙන්න ඉදිරිපත්වී ඇත්තේ ජීවිත කාලයම අතරමං වූ මිනිසුන් වීම හාස්‍ය ජනකයි. (නදී)