ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව අද (23) යළි හෝමාගම අධිකරණයේදී විභාගයට ගැනුණු අතර සැකකාර හමුදා සෙබළුන් ලබන මාර්තු 8 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
ඔවුන්ගේ ඇප ඉල්ලීම මාර්තු 8 වැනිදාට සලකා බලන බවද මහේස්ත්‍රාත්වරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නඩුව කවදා අවසන් වෙයිද? (නි)
තීන්දුව අනිවාර්යෙන් ඔය සෙබළුන් දඟගෙට යැවීම නිසා (දේශපාලන ගිවිසුම් අනුව), ඉක්මනින්ම තීන්දුව දුන්නොත් නරකද නිකන් ඔවුන්ව මානසිකව තව තවත් වද නොදී. (බ)
මොකද ඇප දෙන්නේ නැත්තේ ?(හේ)
කුමක් වෙයිද මේ සිද්ධියේ අවසානය.(හේ)
මේ නඩුව ඉක්මනින් ඉවර කරන්න.(හේ)
නිතිය යහපලකයන්ට සුමට වෙන අතර විරුධවාදීන්ට රළු වේ (හේ)
මේ තරම් කාලයක් හිර බත් කන්න හාමුදුරුවෝ ලොකු වරදක් කළාද (බ)
ඉක්මණින් සාධාරණයක් ඉටුවේවා! (නි)