IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


එක්නැලිගොඩ ඝාතන සැකකරුවෝ උසාවියට

ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටින හමුදා බුද්ධි අංශ නිලධරයන් දෙදෙනා හෝමාගම මහේස්ත්‍රාත් හමුවට අද (7) උදේ ගෙන එනු ලැබූහ.

හෝමාගම අධිකරණය අසල ආරක්ෂාවද තර කර තිබිණි.

අද එම පෙදෙසේ උද්ඝෝෂණ හා පෙළපාළිද තහනම් කර ඇත. 

උසාවි සීමාවට එපිටින් හෝමාගම නගර මධ්‍යයේදී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය, සිව්බල සේනා ජාතික ව්‍යාපාරය හා රණ විරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි. 

vlcsnap-2015-12-07-11h10m25s246 vlcsnap-2015-12-07-11h10m30s38 vlcsnap-2015-12-07-11h10m45s189 vlcsnap-2015-12-07-11h11m24s74 vlcsnap-2015-12-07-11h11m37s201

ඡායාරූප - බුද්ධික කුමාරසිරි

web_picket_201512702

ඡායාරූපය - මුදිතා දයානන්ද

 



අදහස් (0)

එක්නැලිගොඩ ඝාතන සැකකරුවෝ උසාවියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site