එක්දින තරග 05 ක් සහ විස්සයි/20 තරගයක් සඳහා ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම ලබන මස 19 දා දිවයිනට පැමිණෙයි. එක්දින තරගාවලිය අරම්භ කරමින් පළමු සහ දෙවන තරග සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ ලබන මස 22 සහ 24 පැවැත් වීමට නියමිතය.විස්සයි/20 තරගය අගෝස්තු මස 07 දා මහනුවර පල්ලේකැළේ කී‍්‍රඩාංගණයේ පැවැත් වීමට කටයුතු යොදා ඇත. තරග කාල සටහන : ජූලි 22 - 1 වැනිි එක්දින තරගය සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ ජූලි 24 - 2 වැනි තරගය තරගය සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ ජූලි 28 - 3 වැනි තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ජූලි 31 - 4 වැනි තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ අගෝස්තු 5 - 5 වැනි එක්දින තරගය මහනුවර පල්ලේකැළේ කී‍්‍රඩාංගණයේ අගෝස්තු 7 - විස්සයි/20 තරගය මහනුවර පල්ලේකැළේ කී‍්‍රඩාංගණයේ
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈයි දඹුල්ලට මෑච් දෙන්නේ නෑත්තේ
ඇයි ඔක්කොම හම්බන්තොටටනේ තියන්න තිබ්බේ....
දඹුල්ලට ? මෑච් ද
දඹුල්ලට මොකද මේ වෙන්න යන්නේ...
දඹුල්ලේ පුටු ගලවන් ගිහින් හම්බන්තොට හයිකරා...දැන් දඹුල්ලේ මැච් බලන්න පුටුත් නෑ........
හම්බන්තොට මැච් වලට ප්‍රේක්ෂකයෝ නෑ.....අපි ඒ බව දැක්කා..දඹුල්ලේ ප්‍රේක්ෂකයෝ ඉන්නවා.ඇයි මැච් නැත්තේ.???
20/20 ප්‍රේමදාස එකේ තියන්නෙ නැද්ද???
ලස්සන පසුබිමක් තියෙන දඹුල්ල අපරාදේ දැන් මැච් නැතිව වේලෙනවා... හම්බන්තොටට කිරි...දඹුල්ලට කැකිරිත් නෑ....
20/20 මැච් එක විතරක් තියල ඇත්ද ...3 වත් තිබ්බනම් ඉන්දීය ටීම් එකේ දුර්වල තැන් අල්ල ගන්න තිබුණා......
දඹුල්ලේ බඹරු නිසා වෙන්න ඇති මැච් නැත්තේ....???
උපුල් තරංග ලකුණු අතරට පිවිසේවා!
උපුල් තරංග ලකුණු අතරට පිවිසේවා....
දඹුල්ල ක්‍රීඩාංගනය කියන්නේ අපිට ඇති හොද ක්‍රීඩාංගනයකි.ඇයි කෝටි ගාණක සල්ලි මෙහෙම විනාශ වෙන්න දෙන්නේ
SLPL ට මොකක්ද වෙන්න යන්නේ?
පූජා භූමියක කොහොමද ක්‍රිකට් මැච් ගහන්නේ?
දඹුල්ලට මැච් ගෙන්න ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද .