සෙල්කොන් කුසලාන තරගාවලියේ අවසන් තරගය පරාජය වූ නමුත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ එක්දින ප‍්‍රසාද ලකුණු යාවත්කාලීන කිරීම හේතුවෙන් තවදුරටත් ශ්‍රේණිගත කිරීම් අතරේ පස්වැනි ස්ථානය ආරක්‍ෂා කරගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.
ක්වීන්ස් පාක් ඕවල් පිටියේදී ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් තරගය පරාජය වීමත් සමගම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 107 ක් දක්වා පහළ වැටුණ නමුත් ප‍්‍රසාද ලකුණු යාවත්කාලීන කිරීම සඳහා වසර 2010 ජූලි 31 වැනිදාට පෙර පැවැති තරග ඉවත් කිරීම නිසා ශී‍්‍ර ලංකා පිලට නැවතත් ප‍්‍රසාද ලකුණු 108 ම රඳවාගත හැකි විය.
ඉන්දීය කණ්ඩායම මෙම ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ පසුගිය පෙබරවාරි මාසයේදී එංගලන්ත පිල 3-2 කින් පරාජය කළදා සිටය.
වසර 2019 සිට ( ඕවර 50) ලෝක කුසලාන තරගාවලිය කණ්ඩායම් 10 ක් අතර පමණක් පැවැත්වෙයි. එහිදී ශ්‍රේණිගත කිරීම අනුව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 8 නිරායාසයෙන්ම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අතර ඉතිරි ස්ථාන දෙකක් සඳහා සෙසු කණ්ඩායම් වලට තරග වැදීමට සිදුවෙයි.
එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්
(2013 වාර්ෂික යාවත්කාලීන කිරීමෙන් පසු)
| ස්ථානය | වෙනස | කණ්ඩායම | ප‍්‍රසාද ලකුණු |
| 1 | ඉන්දියාව | 122 | |
| 2 | (+1) | ඕස්ටේ‍්‍රලියාව | 114 |
| 3 | (-1) | එංගලන්තය | 112 |
| 4 | දකුණු අප‍්‍රිකාව | 110 | |
| 5 | ශ‍්‍රී ලංකාව | 108 | |
| 6 | පකිස්ථානය | 101 | |
| 7 | බ. ඉ. කොදෙව් | 90 | |
| 8 | නවසීලන්තය | 89 | |
| 9 | බංග්ලාදේශය | 76 | |
| 10 | සිම්බාබ්වෙ | 55 | |
| 11 | අයර්ලන්තය | 39 | |
| 12 | (+1) | නෙදර්ලන්තය | 13 |
| 13 | (-1) | කෙන්යාව | 10 |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකනම් සතික ඇත්ත
මේ මොකද? මොනවද කරන්නේ? (දී)
අනේ කොල්ලෝ ටික,අපිව තව බිමට දන්නා එපා හොඳේ! (නි)
අපි මුල් 8 දෙනා අතර ඉන්න නිසා ගානක් නැහැ .(නදී)
උත්සහකරොත් කණ්ඩායමට එහලට යන්න පුළුවන් වගකීමෙන් ක්‍රීඩා කරන්න ඕන. ඒ වගේම රට පෙරට තබා ක්‍රීඩා කරන්නත් ඕනා.(නදී)
ක්‍රිකට් වලදී අපි ඉන්දියාව කියන්නේ එකම රටක් එක නිසා අපි පළවෙනි තැන ඉන්නේ, මොකොද අපි ඉන්දියාවට හැමපාරම තරග තෑගි දෙන හින්ද .(අ)
අනේ අනේ ක්‍රිකට් හදේ (නි)
අන්තිම ස්ථානයටම යන්න ඕනෑ (දී)
මෙහෙම ගියොත් කොතනින් නතර වෙයිද?(නදී)