AXYZM නමින් ප්රසිද්ධ මේ අයගෙ නැටුම් ඕගොල්ලො හිතන විදියෙ වේදිකාවක් උඩ කෙරෙන ඒවා නෙමෙයි. මේ නැටුම් වෙනස්. වෙන කවුද පිඟන්, හැඳි, ගෑරුප්පු එක්ක නටන්නෙ? බාස්කට්බෝල් එක්ක, උයන පිහන භාජනත් එක්ක, කාඩ් පැක්, ටෝච් වගේම ලනු එක්කත් මේ අය නැටුවා. මේ අය තමන්ව හඳුන්වගන්නෙ චලන නිර්මාණකරුවන් විදියටයි. මොවුන් මේ වෙනුවෙන් දැඩි ලෙස වෙහෙසෙන බව ඔබට බැලූ බැල්මටම දැකිය හැකියි.
රචින්ත ජයවර්ධන

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.