IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එකේ පන්තියට අයදුම් පත් විස්තරේ හෙට පත්තයට

(රංජන් කස්තුරි)

2026 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම් පත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අද (3) නිකුත් කළේය.

එම අයදුම් පත් අගෝස්තු මස 4 වැනි දිනට ප්‍රථම පාසල් ප්‍රධානීන් වෙත ලියාපදිංචි තැපැලෙන් එවිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

ඒ සම්බන්ධ විස්තර සහ ආකෘති පත්‍රය හෙට ලංකාදීප පත්‍රයෙන් ඔබ අතට ලබා ගත හැකියි

අයදුම් පත: Download

 

 



අදහස් (3)

එකේ පන්තියට අයදුම් පත් විස්තරේ හෙට පත්තයට

Asela Thursday, 03 July 2025 04:51 PM

දෙමව්පියන් විසින් කුඩා දරුවෙකු පාසලට ඇතුළත් කිරීම සඳහා ව්‍යාජ ලියැකියැවිලි සකස් කරන කාලයක්. විදුහල්පති, තැරැව්කරුවන් සහ අනෙකුත් ගුරුවරුන් සඳහා අමතර ආදායමක්. නීතිඥයින්ට/ ඉඩම් හිමියන්ට ව්‍යාජ ලියකියවිලි සකස් කිරීම සඳහා අමතර ආදායමක්. එක දෙයක් නම් ස්ථිරයි. මේ රටේ ගෞරවනීය රැකියාවක් කරන හොඳින් උගත් සහ නීතිගරුක පුරවැසියෙකුට කිසි විටෙකත් තම දරුවා කීර්තිමත් පාසලකට යැවීමට අවස්ථාවක් නොලැබේ. ඔවුන් නිහඬව දුක් විඳිනවා. සියලු ආකාරයේ වංචාකරුවන් ජය ගනී.

:       0       0

sunil Friday, 04 July 2025 07:43 AM

මේක මහා වංශය තරම් තරම් දීර්ඝයි !

:       0       1

ගුණරත්න Friday, 04 July 2025 11:37 AM

හරි හොඳයි, පාණ්ඩුවේ ලොක්කෝ ටිකයි ඔවුන්ට වාල්කම් කරන සට්ටැඹි ටිකයි එක වසරේ ඉඳලා ඉස්කෝලේ යවන්න ඕනෑ..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 193 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site