මීයන් කියන්නෙ අපේ රටට ලොකු ප්‍රශ්නයක්. නිවෙස්වල බඩු භාණ්ඩ ආරක්ෂා කරගන්නට බැරි බව සේම, සෞඛ්‍යටද තර්ජනයක් නිසා මීයන් දැඩි හිසරදයක් වී තිබෙනවා. මෙම වීඩියෝවේ ඇත්තේ එක් එක් ප්‍රමාණයේ මීයන් වෙනුවෙන් තැබිය හැකි උගුල් කිහිපයකුයි. ඒවායේ විශේෂත්වය වන්නේ ඒවා ඔබට නිවසේදීම සාදා ගත හැකි සේම, ඒවායින් මීයා නොමැරී ජීවග්‍රහණය කරගැනීමටද හැකියාව තිබීමයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd