
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර හමුවක් අද පස්වරුවේ ( 24) කොළඹදී පැවැත්විණි.
අග්‍රවිනිශ්චයකාර ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු, නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-André Franche මහත්ම මහත්මීහු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරී පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ට ගැහුව එකට සමාව ගත්තාද දන්නේ නෑ. එහෙව් ආකල්ප තියෙන්නේ ගැත්තන්ට. ඒවා දැනගෙන තමයි ඔය මැදපෙරදිගට උඩන් අපේ රටට මානව හිමිකම් බලන්න කට්ටිය එන්නේ. නිවටයා දුටුවම එළුවත් රැවුල පානවා කිව්වාලු...
ඇමරිකාව හා ඊශ්‍රායලය මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් ඉරානයට පහරදීම් වගේම ගාසා තීරයේ බඩගින්නට කෑම සොයා ගිය සිවිල් වැසියන් ඝාතනය කිරීමට වගකිවයුතු ඊශ්‍රායල් හමුදා නායකයින් නම් කරලා ලිස්ට් එකක් හදලා ඊට පස්සේ අපේ රටේ ප්‍රශ්න ගැන කරමු කියලා කියන්න කොන්ද පණ තියෙන නායකයෙක් දැන් නැහැනේ...
සෞඛ්‍ය ඇමතිතුමා , හම්බන්තොටත් විශාල රෝහල් සංකීර්ණයක් තිබෙනවා නමුත් ,ඒකේ බෙහෙත් සහ දොස්තර හිඟයක් තිබෙනවා විශාල වියදමක් දරල තම්බුතේගම තට්ටු 6 රෝහලක් අලුතෙන් හදන්න ඉස්සරවෙලා , දැනට තිබෙන රෝහල් වලට අවශ්‍ය බෙහෙත් ටික අරගෙන දෙන්න , බිල්ඩින් තිබුනට පමණක් මදි , රෝගීන්ට ප්‍රතිකාර කරන්න දොස්තර වරු සහ බෙහෙත් අවශ්‍ය වෙනවා , කරුණාකර රජයේ විශ්ව විද්‍යාල වලින් පුහුණු කරන වෛද්‍ය වරු ප්‍රමානය දෙගුණ කරන්න , එහෙම කරන්න රජයට මුදල් නැතිනම් නිසි නියාමනයක් යටතේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල විවෘත කරන්න කටයුතු කරන්න ,