පිටකොටුව ස්වයං රැකියා සමිති සම්මේලනයේ සභාපතිගේ ලේකම්ට පහර දුන්නැයි කියන ඌව තැන්නේ සුමන හිමියන් රුපියල් ලක්ෂක පෞද්ගලික ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.
සුමන හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් කියා සිටියේ පිටකොටුවේ පදික වෙළෙදුන්ගේ නියෝජනය සම්බන්ධයෙන් සුමන හිමියන් හා මහින්ද කහඳගමගේ අතර දීර්ඝකාලීන ගැටුමක් පවතින බවයි.
ඕල්කට් මාවතේ කඩ 104 ක් ගිනි ගැනීම ගැන දෙපාර්ශවය එකි නෙකාට චෝදනා කැර ගන්නා බවත් වෙනත් පිරිසක් පැමිණිලිකරුට පහරදුන් බව මුලින් පවසා පසුව සුමන හිමියන් පහර දුන් බව කියා ඇත්තේ ඒ හිමියන්ගෙන් පළි ගැනීමට යැයි නීතීඥයෝ කියා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළකම් පලදේ ලොව සනාතන ධර්මයන්ට එරෙහි වීමට කිසිවෙකුටත් නොහැකිය.(නදී)