(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
රටේ පැවති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් දින නියමයක් නැතිව කල් දැමූ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල පළමු වසරේ භෞතික අධ්‍යයන කටයුතු මේ මස 22 වන සදුදා දින ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි .
එමනිසා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල පළමු වසරේ සිසු සිසුවියන් මේ මස 21 වන ඉරුදින පෙරවරු 8.00 සිට සිය නේවාසිකාගාර වලට පැමිණිය හැකි බවද ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සිසුනට දැනුම් දී සිටි .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඌව සරසවිය සඳුදා ඇරේ