ඌව පළාත් සභාවේ විපක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ජයසිංහ බණ්ඩාර මහතා අද (27) තේරී පත්විය.

පළාත් සභා මාසික රැස්වීම අද පැවැති අවස්ථාවේ සභාපති ඒ.එම්.බුද්ධදාස මහතා කියා සිටියේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පත්කරගැනීමට ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි. ඒ අනුව බණ්ඩාර මහතා තෝරා පත් කැර ගැනිණි.

jayasinghe