
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල මහතා පත්කරනු ලැබ තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල මහතා වෙත අද (29) පස්වරුවේ ප්රදානය කරන ලදී. 2026 නොවැම්බර් මස 02වන දා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර තිබේ.
මෙම පත්කිරීමට පෙර මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල මහතා ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ ව්යවහාරික විද්යා පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස සේවයේ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd