බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා අද (01) උදෑසන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණියේය.
මේ වන විට කොමිසම මහඇමැතිවරයාගේ ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි.
ඡායාරූප - ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ අධ්‍යාපන සුදුසුකම් කොහොමද කියල සොයල බලන්න ඕනි. උපාධි කියක් තියෙනවද?
නූගත් මිනිස්සු උගත් මිනිස්සු දනගස්වන යුගයක්..
ඡන්දදායකයොත් මේවට වග කියන්න ඕනා
ඔන්න ඔහොම නීතිය අතට ගන්නේ නැතිව නීතියට අවනත වෙලා කටයුතු කරනවා නම් කොච්චර හොඳද. ඉස්සර වගේ නෙවෙයි , දැන් නීතියට හිස නමන ගතියක් තිබෙන බව පෙනෙනවා. ඉහල මට්ටමින් ඇඟිලි ගැහීම් නැති බවත් පෙනෙනවා. නීති හදන්නේත් , නීති ක්‍රියාත්මක කරවන්නෙත් අපි කියපු මහඇමති ගොල්ලෝ තවමත් ඉන්නවා. කෙසේ වෙතත් හොඳ ප්‍රවණතාවයක් , කාටත් සිතට ගත යුතු පාඩමක්.
පක්ෂයේ කෙනෙක් නිසා කව්රුහරි බේරාගනියි.
කොහොම වුනත් එන්න බැහැ කියල හිටියට අන්තිමේදී නීතිගරුක පුද්ගලයෙක් වුන එක නම් එයාගේ ඇඟට ගුණයි !!!!