විදුහල්පතිනියක් දණ ගැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උෟව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා මීට සුළු මොහොතකට පෙර බදුල්ල පොලිසියට බාර විය.
දසනායක මහතා අද (23) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
උසාවි සංකිර්ණය අවට දැඩි ආරක්ෂාවක් යොදාවා තිබේ.
පොලිසියෙන් මහ ඇමැතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු ඔහු බදුල්ල මහේස්ත්‍රාත් අධිරණයට රැගෙන යනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගෙ වටිනාකම දන්නේ නැහැ .මේ වගේ දේශපාලුවන්ට නොමිනේෂන් දීපු ඡන්දෙ දීපු මිනිස්සු ගැන ලැජ්ජා වෙන්න ඕන
අනේ දැන්වත් ජනාධිපතිගේ කඩුව ඉස්සෙන්නේ නැද්ද මෙයාව මහා ඇමතිකමෙන් කපා දාන්න.
ඇයි බාර වෙනකම් හිටියේ? අත්අඩංගුවට ගන්න තිබුනනේ.
තවත් යපාලනයේ ජයග්‍රහණයක්. මෙවන් දෙයක් පෙර රජයකින් කිසි ලෙසින් වත් ඔබට අසන්නට ලැබෙන්නේ නැත.
ඇප දෙයිද කියලා බලමු කොසොල් රජතුමාගේ සිහින දාසය මතක් කරගමු
නරකද බන්ධනාගාර රෝහලට කියලම මාතෘකාව දැම්මනම්
මහ ඇමති ධූරයෙන් වහා ඉවත් කළ යුතුයි. කාන්තා හිංසනය සම්බන්ධයෙන් වහාම අත් අඩංගුවට ගත යුතුයි. නිතිය කාටත් සමානනම් ඇප නොදී රිමාන්ඩ් කළ යුතයි.
අත් අඩංගුවට ගන්න පෙරම බාර වෙන්නේ නීතිය නවන්න සියලුම කටයුතු ලැහැස්ති කරලා වෙන්න ඕනෑ. ඔය බාර උනා කියන්නේ අර විදුහල්පතිනියට මනෝ වෛද්‍ය උපදෙස් සඳහා රැගෙන යන්න හදාපු පොලිසියටම නේද ?? සත්‍ය ඉස්මතු නොවෙන විදියට හදාපු බී වාර්තාවකුත් එක්ක උසාවියට ගියාම විනිසුරු තුමාටත් ඇප නොදී බැරිවෙනවා .
කල කල දේ පල පලදේ කිව්වලු
අනිවාර්යෙන්ම මෙයා හෙට ඇප පිට එලියට එනවා.
ගුරුවරයෙකුගේ වටිනාකම දන්නේ ඉස්කෝලේ ගිය අය පමණයි.
දැන් වෙනස තේරුනාද.