6 ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් උතුරයි ඇතැම් රෝහල් රෝගීන් බාර ගැනීමත් නවත්වයි: ඩෙංගු මඬින්න උපරිම ජනතා සහාය අවශ්‍යයි
ඔන්ලයින් සූදු නවතන නීති ගැන ජනපති කරුණු විමසයි මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු වන සූදුව (Online Gambling) නැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඊට අදාළ නීති පැනවීමේ කටයුතුවල වත්මත් තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා න.. 6 hours ago
Y අමල් · 1 hour ago අපේ අය මහ ලොකුවට ගව ඝාතනවලට එරෙහි වෙනවා. ඌරා උනත් සතෙක්නේ ප්‍රාණ ඝාත අකුසල කර්ම. (ස) Reply 0
Y වරුණ · 1 hour ago කොහෙදෝ යන්නේ මරණින් පස්සේ ....... පින් පව් එනවා ඔබ පසු පස්සේ ....... (නි) Reply 0
Y රූපවතී · 1 hour ago වැදි යුගයට ආපසු දුවන්න යන වනචාරීන්ට, ස්වභාවධර්මය මෙසේ දඩුවම් කරනවා. අහිංසක සතෙක්ට කැලේ ඉන්න නැහැ. හොද පාඩමක් කකුල් දෙකම නැති වුණා නම්. දඩමස්වල රස ජිවිත කාලයටම මතක් කරමින් පස්ස පැත්තෙන් රූට රූට ඉන්න පුළුවන්. (නි) Reply 0
Y දිල්ෂී · 1 hour ago ඇස් අන්ද වුනොත් අයිත සතුන්ට හිරිහැර කරන්න අමාරුයි නේද ? කර්ම විපාකය කොතරම් ලස්සනද ? (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේදනාව තමන්ට මෙන් සතුන්ටද උරුම බව තේරුම් ගන්නවා නම්..(ස)
ඌරා දැඩි චිත්තප්‍රීතියට පත්වෙන මොහොතක්.. (ස)
අපේ අය මහ ලොකුවට ගව ඝාතනවලට එරෙහි වෙනවා. ඌරා උනත් සතෙක්නේ ප්‍රාණ ඝාත අකුසල කර්ම. (ස)
මේක නම් ඌරගේම වැඩක්. (නි)
හොඳ වැඩේ. අරෙහෙත් සතුන් වතුර බොන දිය කඩිති වහනවා, මන්දවල් අටවනවා (නි)
කොහෙදෝ යන්නේ මරණින් පස්සේ ....... පින් පව් එනවා ඔබ පසු පස්සේ ....... (නි)
කළ කළ දේ පල පල දේ. මේ වගේ අයට පව් කියන්න නරකයි. හොඳ පාඩම. (නි)
පරපණ නැසුවොත් කවර විලාසේ අපමණ දැඩි දුක් වැඩිවෙයි ගිනි සේ.. (නි)
වැදි යුගයට ආපසු දුවන්න යන වනචාරීන්ට, ස්වභාවධර්මය මෙසේ දඩුවම් කරනවා. අහිංසක සතෙක්ට කැලේ ඉන්න නැහැ. හොද පාඩමක් කකුල් දෙකම නැති වුණා නම්. දඩමස්වල රස ජිවිත කාලයටම මතක් කරමින් පස්ස පැත්තෙන් රූට රූට ඉන්න පුළුවන්. (නි)
ඇස් අන්ද වුනොත් අයිත සතුන්ට හිරිහැර කරන්න අමාරුයි නේද ? කර්ම විපාකය කොතරම් ලස්සනද ? (නදී)
රස දන්නවානම් ඔහොම කියන්නේ නෑ. (ත)