මහනුවර උසස් බාලිකා විදුහලේ පාසල් සංවර්ධන සමිතිය රුපියල් එක් කෝටි පන් ලක්ෂයක් වැය කර, ඉදි කළ සෞන්දර්ය ඒකක ගොඩනැගිල්ල ලබන හය වැනි දින විවෘත කිරීමට යයි.
විදුහල ආරම්භ කර වසර 135ක් පිරීම නිමිත්තෙන් මෙම ගොඩනැගිල්ල විවෘත කරන බව විදුහල්පතිනි එම්.අබේගුණසේකර මහත්මිය කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ගොඩක් ආඩම්බර වෙනවා මගේ විදුහල් මාතාව ගැන. (නදී)