(නිමල කොඩිතුවක්කු)

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2025 සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් පත් කැඳවීම අද (26) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ලබන 21 දක්වා ඒ සඳහා ඇඳුම් කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාසල් අයදුම්කරුවන් පාසලේ විදුහල්පති මගින්ද පෞද්ගලිකා ඇඳුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව ඇඳුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළළ විභාගය නොවැම්බර් දහවනදා සිට දෙසැම්බර් පහ දක්වා පැවැත්වේ.