
(යොහාන් භාසුර)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය - 2024 ලබන නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අමිත් ජයසුන්දර මහතා අද (13) පැවසීය.
නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ වන උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 20 වැනිදා අවසන් වීමට නියමිත බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.