උසස් පෙළ විද්‍යා විෂය සමතුන්ගේ හිඟය සෞඛ්‍ය සේවය සංවර්ධනය කිරීමේදී බරපතල ප්‍රශ්නයක් වී ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(16) පැවැසීය.
මේ ගැන ඉතා ඉක්මණින්ම ජනාධිපති සමඟ සාකච්ඡා කර ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නේ යැයි ද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑනුන්ගේ කෙහිවලු පටලවා ගැනීම මේ දිනවල උපරිමවෙලා. (නදී)
මේක පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරැඹිමට මුලක් වෙයිද දන්නෑ (දිල්)
අපේ රටේ බුද්දීමතුන්ගේ හිගය තියෙන්නඒ සිසු දරු දැරියන් අතර නෙවෙයි ප්‍රතිපත්ති හදන අය අතරේ. (දී)
ප්‍රශ්නයක් වෙන එකක් නැහැ මගේ හිතේ (දිල්)
උසස් පෙළ විද්‍යා විෂය සමත් වෙලා විශ්ව විද්‍යාලයට ගියපු සම සෞඛ්‍ය උපාධි අපේක්ෂකයෝ ටිකවත් හරි හමන් උපාධියක් දීල සේවයක් ගන්න උනන්දුවක් නැති එකේ, මෙතුමා උසස් පෙළ විද්‍යා විෂය සමතුන් ගැන හුගක් හිතනවා (දිල්)
ඇයි මේවට උසස්පෙල විද්‍යාවම ඉල්ලන්නේ. වෙන රටවල උසස්පෙල විද්‍යාව නැතිව වෛද්‍යවරුත් වෙන්න පුලුවන් විදිහට අධ්‍යාපනය හදල තියෙනවා. අපේ රටේ උසස්පෙළම බදාගෙන ඉන්නවා. උසස්පෙළ වැටුනොත් ඉවරයි. දියුණු රටවල එහෙම නැහැ පදනම් පාඨමාලාවල් කරල අවශ්‍යනම් වෛද්‍ය වෘත්තියට වුනත් යන්න පුලුවන්(දී)