
(යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ප්‍රතිඵල මෙම සතියේ නිකු් කිීමට සැළසුම් කර තිබුණ ද නොවැලැක්විය හැකි හේතූන් මත ප්‍රතිඵල දින කීපයක් ප්‍රමාද වන බව එම නිලධරියා කීය.
මෙම වසරේ පෙරවාරි මස 17 වැනිදා අවසන් වූ අපොස උසස් පෙළ විභාගයේ (2022) පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව ප්‍රමාදවීම හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට මාස 6 ක පමණ කාලයක් ගතවූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd