ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන 'නෙරංජනා' ටෙලිනාට්‍යයේ 'නෙරාංජනා' ලෙසත්, ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන 'යකඩ කහවුණු' ටෙලිනාට්‍යයේ 'දෙවින්දි' හා දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන 'දේදුන්නයි ආදරේ' ටෙලිනාට්‍යයේ 'දෙවුණි' ලෙසත් මේ දිනවල ඔබ හමුවට එන රශිපබා සංදිපනි නව පරපුර අතර වඩාත් ජනප්‍රිය ටෙලිනාට්‍යය නවක නිළියකි. මේ දිනවල ඇය තරමක් කාර්යබහුල වී සිටින අතර, ඒ පිළිබඳව 'සාරවිට' අපි ඇයගෙන් තොරතුරු විමසුවෙමු.
"අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් රඟදක්වන 'සිංහබාහු' හා 'රත්නාවලි' වේදිකා නාට්‍ය්‍ය සමගින් රටපුරා පැවැත්වෙන දර්ශන සඳහා එක්වෙනවා. ඒ නිසා මගේ රංගන කටයුතුවලට අමතරව ඒ වැඩවලට ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා. ඊට අමතරව දැනට විකාශය වෙන ටෙලිනාට්‍යය හා ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලිනාට්‍යය කිහිපයකත් රූපගත කිරීම් කටයුතුවලට දායක වෙනවා."
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
උසස් පෙළ දරුවන් වෙනුවෙන් 'රශිපබා' කාර්යබහුල වෙලා