කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් උසාවියෙන් අද දහවල් පැන ගිය කොල්ලූපිටියේ මොහොමඩ් පාරුක් නලීප් යළි අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ලංකා ජයරත්න මහේස්ත‍්‍රාත්වරිය හය මාසයක සිරදඬුවමක් ද රුපියල් 1500ක දඩයක් ද නියම කළාය. බිරියට පහරදුන්නැයි අධිකරණය හමුවට පමුණුවා සිට ඔහු පාර දිගේ දුවද්දී පොලිසිය මීටර් 500ක් පමණ ඔහු ලූහුබැඳ ගොස් අල්ලා ගත්තේය. එහිදී පාරේ වැටීමෙන් පොලිස් සැරයන්වරයෙක් තුවාල ලැබීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd