හෙරොයින් ජාවාරම් කළැයි මරණ දණ්ඩනයට ලක්ව සිටින සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ සවිස්තර වත්කම් වාර්තාවක් සපයන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට නියෝග කළේය.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව පැවැති නඩුවකදී මහේස්ත්‍රාත් මේ නියෝගය ලබාදුන්නේය.
රහස් පොලිසිය මහේස්ත්‍රාත්ට දැනුම් දුන්නේ වෙලේ සුදා සමග දැනට අත්අඩංගුවට ගෙන සිටින හත් දෙනාට අමතරව තවත් 17 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. නඩුව සැප්තැම්බර් 30 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ තරුණ තරුණියන්ට කරපු වින්නැහියට ඔය කට්ටියම ජිවිත කාලයටම හිරේ අරින්න, (ම)