භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනෙකු කොළොන්නාවේ දී 2011 ඔත්තෝබර් 08 දින ඝාතනය කළ ස්ථානය ඇතුළු තැන් කිහිපයක් බැලීමට එම නඩුව විභාග කරන විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය අද ගියේය. නීතීඥ වරුන අධිකරණ කාර්යය මණ්ඩලය හා මාධ්‍යවේදීහුද මීට එක් වූහ.
ශිරාන් රණසිංහ (සභාපති) පද්මිනී රණවක හා එම් කේ බී එස් මොරායස් විනිසුරු වරුන්ගෙනව් මෙම අධිකරණය සමන්විතය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාද මෙම නඩුවේ සැකකරුවෙකි










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම කව්ද පළමු වෙඩි මුරය පත්තු කෙළේ.. අතුල කියන්න බලන්න..(බ)
එදා එතන සිටි කෙනෙකු හා කොළොන්නාවේ වැසියකු හැටියට , එදා පළමු වෙඩි මුරය ඇති කළේ කවුද කියන එක කවුරුත් දන්නා කරුණක්. දැන් මෙය දේශපාලනීකරනය වෙලා. (නි)
මට සතුටුයි මේ ගැන (නි)
වැරදිකරුවන්ට දඬුවම් දීම කඩිනම් කරන්න (නි)
කොහොමහරි කමක් නැහැ මේවායේ ඉක්මන් අවසානයක් දකින්න පුලුවන් නම් (නි)
දැන් තැන හරියටම මතක තිබෙනවද දන්නෙ නැහැ (නි)
දැන්වත් නියම මිනීමරුවන්ට දඬුවම් දුන්නා නම් තමා හොඳ (නි)