හොරෙන් අල්ලාගෙන හොර ලියවිලි මත ඇතිකරන බව කියන අලි පැටවුන් අතරින් මියගිය හා ඇස් අන්ධ වු පැටව්න් ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට අද (23) නියෝග කළේය.
එවැනි අලි පැටව්න් දෙදෙනෙකු මිය ගොස් තිදෙනෙකුගේ ඇස් අන්ධ වී ඇතැයි අලි පැටව්න්ගේ හිමිකරුවන්ගේ නිතිවේදී අජිත් පතිරණ මහේස්ත්‍රාත්වරයාට දැන්වීය.
අලි පැටවකු ප්‍රවාහනය කරද්දී අලියා ඇත්ගොව්වා උඩට වැටී ගොව්වා බරපතල තුවාල ලබා සිටින බව ඔහු කීවේය.
අලි පැටව්න් අත්අඩංගුවට ගන්නා විට පශු වෛද්‍යවරයකු සමඟ යන්නැයි මහේස්ත්‍රාත්වරයා නිලධරයන්ට නියෝගයක් ද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි.(හේ)