දියගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී අද (8) ආරම්භ වු 37 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට පෙර පැවැති මලල ක‍්‍රීඩා පිටියේ ඉසව්වලදී දකුණු පළාත නියෝජනය කරන මංජුල කුමාර නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත්විය.
පසුගිය වසරේදී මහනුවරදී පැවැති 36 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේදී මංජුල විසින්ම පිහිටුවන ලද මීටර 2.18 ක උස ප‍්‍රමාණය බිද දමමින් මෙවර ඔහු මීටර 2.20 ක උසක් පැන නව වාර්තාව පිහිටුවීය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් කොල්ලන්ට අත දෙමු, ඔවුන් ජය ගනීවී නිතරම රටට ආඩමිබරයක් වනු ඇත යමි දවසක