පෘතුවියේ සිට කිලෝමීටර 384,400 පමණ දුරකින් පිහිටා තිබෙන සඳ මත පසුගිය මර්තු මාසයේ 17 වැනි දින සිට සිදුවෙමින් තිබෙන පිපිරීම් කිහිපයක්ම පියවි ඇසින් පෘතුවියේ සිට දැකීමට හැකි වූ බව ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි.
අවකාශයේ පාවී යන විවිධ ප්‍රමාණයේ උල්කාපාත කැබැලි හා කොටස් 300කට වඩා, කාලයක් තිස්සේ විවිධ අවස්ථාවන්හිදී සඳ මත ගැටී ඇති බවත්, මාර්තු මාසයේ මීටර 20ක් පමණ පළල ඇති උල්කාපාල කොටසක්, පැයකට කිලෝ මීටර අනූ දහසක වේගයෙන් පැමිණ සඳ මත ගැටුණු බවත් නැෂනල් ජියෝග්‍රැෆි ආයතනයත් පෙන්වා දෙයි.
සඳ මත ගුරුත්වාකර්ෂණයක් නොමැති වුවද, මෙම ගැටීමෙන් පසු, සඳට ආසන්නව පාවී යමින් තිබූ සාමාන්‍ය ප්‍රමාණයේ උල්කාපාත කැබලි ද, සඳ මතුපිටට ඇදෙන්නට පටන් ගත් බවත්, ඒවා වැදෙන අයුරුත් එයින් ගිනි පුපුරු පිටවෙන අයුරුත් පියවි ඇසට දැකීමට හැකි වූ බවත් නාසා ආයතනය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හාවට මොකද වුණේ කියලා හොයලා බැලුවේ නැද්ද? (නි)
අනේ අර මෝඩ සරත් වෙරෝනාගේ ඔලුවටත් එකක් වැටුනා නම් මොලේ පෑදෙයි (නි)
පින්තූරයක් නැද්ද බලන්න? (නි)
ලගදි ටැමිල්නඩු වටත් එකක් එනවලු (අ)
ඇමෙරිකාවේ මේ ටිකේ ටොනාඩෝ වලින් කලබලනෙ. ඒක වෙන පැත්තකට හරවන්න කියන කතාද කවුද දන්නේ? නැත්තම් මේවා මීට පෙරත් වුණානෙ. (නි)
හඳේ වදින උල්කාපාත ගෙන හොයනවා එහෙත් තමාගේ රටේ ඇතිවන චන්ඩ සුළි සුලන් ගෙන හදිසියේ ඇතිවන මුහුදු කුණාටු සුනාමි වගේ ඒවා එන්න කලින් හොයල ඇමෙරිකන් ජනතාව දෙනුවත් කිරීමක් නැහැ. මේ ඊයේ ඔක්ලෝහොම නගරයේ සුළු කුණාටුවක් ඇවිත් දැනටම බර ගානක් මැරිලා ගොඩක් අතරමන්.(නදී)
අනේ මගේ සද! (නි)
කිරි පැණි හුගක් නාස්ති වුණාද දන්නෙ නැහැ (නි)
මුතාලිෆ්! ආගම් මේවට ඇද ගන්න එපා. ලා බාල වදන් නොකියනු මැනවි.(නදී)
පොඩ්ඩක් හොයලා බලන්න අපේ චන්දික ගියා ගියාමයි දැන් සද්දයක් නැහැ. කෙල්ලෙක්වත් වැටිලද දන්නේ නැහැ.(නදී)
මේක අහලා මට ඉතාම දුකක් ඉපදුනා. හඳ එලිය මගේ ජිවතයට කෙතරම් සමීපද...සඳ එළියෙන් පන්සලේ බෝ ගසේ කොළ ලෙල දෙන අයුරු , පල්ලියේ කුරුසය සුදු පාටින් දිස්වෙන හැටි..මට මැවි පෙනේ.නිසංසලත්වයේ සංකේතය ..ඔබය සඳ.(නදී)
පසුගිය කාලයේ අපේ රටට කඩා වැටුණු උල්කාපාත නිසා විදුලි බිල වැඩි උනා. .හඳට උල්කාපාත කඩා වැටීමෙන් හඳ එලියටටත් බිල් ගෙවන්න සිද්ධ කලොත්. නාසා ආයතයනය තවත් ලෙඩක් අපට දමන්න වගේ එන්නේ.(නදී)
උල්කාපාත ගොඩක් චතුලගේ ඔලුවටම වැටිලා තියෙන්නේ .හික් .හික් .හික් .(නදී)
ලෝක විනාසේ වගේ එකක්ද?(නදී)
හී.. හී..
හඳට මිනිස්සු ගියා කියන එකත් බොරුවක් කියලා පොත් හිටන් ඇමෙරිකාවේ තියෙනවා (නි)
මුතාලිෆ්, නම වෙනස් කළාට මොලේ වෙනස් වෙන්නේ නැහැ. තමුන්නාන්සේ මෝඩකම පෙන්නන්න එපා (නි)
මෙය දසුන් නාසා ආයතනය මුදාහලොත් ලස්සනයි (නි)
මුතාලිෆ්, ඔබ දෙවියන්ගේ වාසබවනය ගැන ඇයි දුක්වෙන්නේ?ඔයා ඔහොම හිතනකොට ඔයාගේ බවනට උල්කාපාත එයි. ඔයාගේ ආගම මොකක්ද? (නි)
නාසා එක ඇත්තටම එය දැක්කාද? නැත්නම් පටිගත කරපු පින්තුර බලනකොට සොයා ගන්නා ලද්දක්ද? (නි)
හඳ නැතිව ගියොත් අපි සිල් ගන්නේ කොහොමද? (නි)
පිස්සු හැදෙන සද කිවුවලු (නි)
කරන අපරාද වලට ලගදීම බලපොරුත්තු වෙන්න ඕනා.(නදී)
වෙරෝනා සනත්, ගමේ කචල් ලෝකෙට කියා පාන්නේ නැතිව ඔයාලම විසඳ ගන්න. මුළු ලෝකෙටම පේන ලෙස හෙළුව ඉස්සරහට දාන්නේ නැතිව.(නදී)
සනත්, කචල් නැති පන්සලක් හොයලා දෙන්නකෝ (නි)
හඳ දිහා දිග වෙලාවක් බලාගෙන ඉන්නකොට පිස්සු හැදෙනවයි කියල කතාවක් තියෙනවා. මේ ගොල්ල පියවි ඇහින් හඳ දිහා බලාගෙන ඉඳල නේද මේවා කියන්නේ? දෙයියෝ සාක්කි! (නදී)
මොකද්ද ඒ පාර වෙන්න යන්නේ
අනේ ලස්සනට තියෙන හඳට නැතුව,පෘතුවියේ ඉන්න අපරාධකාරයන්ගේ හිසමතට වැටෙන්නකො. (නි)
ෆයිසර්, අපරාධ කිව්වෙ රිසානාට කෙරුව වගේ ඒවද? රෙදි කඩ වලට ගල් ගැහුව වගේ ඒවද? (නි)
වෙන්න බැහැ
ඔන්න ඔන්න චතුල ඔන්න මෝඩ පාර්ට් එකක් දානවා. මේක ඒ වගේ දෙයකට ඇද ගන්න ඕනෑ නැහැනේ (නි)
චතුල, ඔයා ජාතිවාදය මෙතනත් අදින්න ගත්තද ? (නි)
අයියෝ සල්ලි
මාර්තු 17 වැටෙන බව නාසා එකට කියන්න පුළුවන් වුණේ වැටුනට පස්සෙද? මේ ගොල්ලෝ කියන සමහර ඒවා ටිකක් පිළිගන්න බැහැ. (නි)
අනේ හපෝ! අපේ අල්ලාහ් දෙවියන්ගේ වාස බවනනේ හඳ. ඒකටත් උල්කාපාත වැටෙනවා කියන්නේ අල්ලාහ් දෙවියන්ටත් යන එන මං නැති වෙන පොටක් වගේ. (නි)
ගිනි පුපුරු එන්න ඔක්සිජන් තියෙන්න ඕනෑ නේද? (නි)
බැරිද ඔය වගේ එකක් අහවල් පැත්තට වට්ටන්න? (නි)
ලංකාවෙන් යවපු චන්ද්‍රිකාව හඳ පැත්තටවත් ගිහිල්ලද? (නි)
මෝඩ කතා එපා මොලේ තියෙනවනම් හොදට හිතලා ලියන්න.(නදී)
විශ්මිතයි (නි)
ඉතාලියේ මිලාන් වල අර අහවල් කචල් පන්සලටත් අනේ එකක්. (නි)