ඉදිරි දිනවලදී උල්කාපාත වර්ෂා කිහිපයක් ශ්‍රී ලංකාවට දර්ශනය වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.පසුගිය මස 07 වනදා සිට දෙසැම්බර් මස 25 වැනිදා දක්වා වරින් වර එම උල්කාපාත වර්ෂාවන් දැකගත හැකි බව ග්‍රහ ලෝකාගාරය කියයි.ඒ අනුව අද(07) දිනයේ ඩ්‍රැකොනිඩ් උල්කාපාත වර්ෂාව දැකගත හැකියි.
මේ මස 21 සහ 22, නොවැම්බර් මස 04, 05, 17,18, දෙසැම්බර් මස 13, 14, 21, 22 යන දිනවලදී උල්කාපාත වර්ෂාවන් උපරිම ලෙස දැකගත හැකි වන බවද ග්‍රහලෝකාගාරය සදහන් කර සිටී.
අභ්‍යාවකාශයේ පවතින පාෂාණ කැබලි දුවිලි ආදිය පෘථිවියේ ගුරුත්වාකර්ශන බලයට හසුවී පෘථිවිය දෙසට ඇදි එන විට ගිනි ගැනීම හේතුවෙන් විචිත්‍රවත් ලෙස දැකගත හැකිවීම උල්කාපාත වර්ෂාව ලෙස හැදින්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොහොමත් දැන් උඩබලාගෙන ඉන්නේ (බ)
දේවාල වල ඉන්න කපු මහත්වරුන්ට කීයක්හරි හම්බ කරගන්න තිබෙන්න අවස්ථාව නැති කරන්නද හදන්නේ (නි)
බොහො විට ග්‍රාහක ඝට්ටනය සිදුවීමට ඉඩ ඇත. රේඩියෝ තරංග බිඳ වැටිමට ඉදිරි කාලය බලපානු ඇත.