චීනයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස රංජිත් උයන්ගොඩ චීන ජනාධිපති හු ජින්තා ඕට අක්ත පත‍්‍ර පිළිගැන්වීය.
ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු වූ උයන්ගොඩ මහතා ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිද, විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන්ද කටයුතු කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd