IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්

(යොහාන් භාසුර)

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ ‘චුලෝචනා’ ලෙස නම් කිරීමට පියවර ගෙන තිබීම කැපී පෙණෙන සිද්ධියකි.

මීටර 300 ක් පමණ ගැඹුරක සිට ඉංජිනේරුවන් සහ කාර්මිකයන් සඳහා පාන වර්ග සකස්කර දීම ඇතුළු සෙසු කාර්යන් ඉටුකිරීම ඇගයීම වෙනුවෙන් මෙසේ එම සේවිකාවන්ගේ නම්වලින් මෙගාවොට් 60 බැගින් වන විදුලි ජනන යන්ත්‍ර දෙක නම් කළ බව උමාඔය විදුලි බලාගාරයේ උසස් නිලධාරිකේ පැවසීය. 



අදහස් (21)

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්

පියනන්ද Tuesday, 23 April 2024 06:16 PM

හරි අපූරුයි. දේශපාලුවන්ගේ නම් දාලා කැත කරන්නේ නැතිව මෙහෙම කරන්න අදහස ගෙනාපු සහ ඒක ක්‍රියාත්මක කරන්න අවසර දුන්නු උතුම් මිනිස්සුන්ට මගේ උත්තමාචාරය...!

:       0       12

ravin Tuesday, 23 April 2024 06:23 PM

ඇති යාන්තම් හරි එහෙම දෙයක්වත් කළා. නැතිනම් ඉතින් දේශපාලුවන්ගේ නම් තමයි දාන්නේ...

:       0       8

සරත් කුමාර Tuesday, 23 April 2024 06:35 PM

මේක මාරම ආතල් රටක් අයිසේ...

:       4       1

Prof. D S Ranaeaka Tuesday, 23 April 2024 06:43 PM

හොඳ උදාහරණයක්... උමාඔය ඉංජිනේරුවන්ට මගේ ප්‍රණාමය...!

:       0       7

මැක්ස් Tuesday, 23 April 2024 07:15 PM

අනුර දිනන බවට සලකුණක්!

:       7       2

ලක්සිරි පැරිසියේ Tuesday, 23 April 2024 09:10 PM

මට හරිම සන්තෝසයි. දේශය කන කෙනෙක්ගේ නම දාන්න නැතිව.. මෙම තිරණය ගත්තු ලොක්කාට මගේ ප්‍රමාණය...!

:       1       8

abeygunasekarasampath95 Tuesday, 23 April 2024 09:43 PM

උමා ඔය සිදුර තියනවා කියපු කෙනාගේ නමින් ටොයිලට් එකක්වත් නම් කලොත් නරකද

:       2       15

Sunil C.B Wednesday, 24 April 2024 12:00 AM

සුපර්බ්

:       0       9

Lal Wednesday, 24 April 2024 12:05 AM

සමන්ත නමත් හොඳයි

:       8       5

Nandalal DE SILVA - France Wednesday, 24 April 2024 01:25 AM

ශ්‍රිලංකාවේ නිතර පවතින විදුලි ජනන යන්ත්‍ර "කොට උඩ "යෑම හෙවත් ක්‍රියාවිරහිත වීම මෙම උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට නොවේවායි කාට කිව හැකිද ?එහෙම උනවිට පාරිභෝගිකයන්ගෙන් කුනු බැනුම් අසන්නේ ලොක්කන්ට තේ අල්ලපු බලවතුන් දෙදෙනාට වීම කනගාටුවට කරුණක් වෙනවා ඇත

:       9       2

විමුක්ති Wednesday, 24 April 2024 07:04 AM

අති විශිෂ්ඨයි සර්.විවෘත කරන අවස්ථාවේ ඒ දෙදෙනාම ආරාධිත අමුත්තන් හැටියට කැදවීමට කටයුතු කලොත් තවත් වටිනවා

:       0       22

Nimal Wednesday, 24 April 2024 08:02 AM

දැඩි යුද්ධයකින් ,මීටර් 300 පොලව යට සිටන් මහත් උද්යෝගයෙන් තම රාජකාරි ඉටුකළ මේ කනතාවන් වෙනුවෙන් මෙම යන්ත්‍ර නම් කිරීම ප්‍රශංසනීයයි

:       0       24

Rifan Wednesday, 24 April 2024 08:08 AM

තරමක වෙනස් හොඳ යෝජනාවක්...(අපි ටිකක් වෙනස් විදියට (යහපත් විදියට) හිතන්න පටන්ගෙන වගේ.)

:       1       21

nihal Wednesday, 24 April 2024 08:21 AM

මොනවද සෙසු කාර්‍යයන් ?

:       15       0

මුදිත Wednesday, 24 April 2024 08:46 AM

දැන් ඉතින් ඕක හැමදාම කැඩෙයි!!

:       17       1

Bunny Preena Wednesday, 24 April 2024 10:10 AM

කිසිම බේදයක් නැතිව මෙවැනි තීරණයක් ගත් හිත හොඳ නිලධාරීන් පිරිසට අප හිස නමා ප්‍රණාමය පුද කරන්නෙමු

:       0       11

Kazi Shajahan Wednesday, 24 April 2024 10:27 AM

ඔය නම් දෙක අයින් කරලා පවිත්‍රා සහ ඩයනා කියලා දැම්මා නම් හරි

:       8       3

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 24 April 2024 10:57 AM

මෙම නම් තැබීමේ රහස වෙලාවට සැපයුම නොමැති විය හැක , පිළිගත හැකි කැරුණු නොමැතිව හෝ ක්‍රියා විරහිත වීම ඉඩ ඇත. යළි පණ ගැන්වීම එම යන්ත්‍රය කැමති වෙලාවක සිදුවිය හැක. යන්ත්‍ර 2කම නඩත්තුව සඳහා අධික වියදමක් දැරීමට ඇත. ක්‍රියාකරු තමන්ගේ රාජකාරි නිසිලෙස ඉටු නොකලොත් වෙනත් ජලාශයකට සේවාවන් සැපයීමටද ඉඩකඩ ඇත.

:       5       0

Bos Wednesday, 24 April 2024 07:51 PM

අපරාදෙ, පියුමි සහ දමිතා කියලා දාන්න...

:       0       0

Ulama Wul Haq Wednesday, 24 April 2024 07:53 PM

මාසෙකට වරක් කැඩෙයි වගේ...!

:       1       0

Anura Samantha Thursday, 25 April 2024 09:48 AM

ලංකාවෙ ටර්බයින් වලට ඉක්මනට බබා හම්බ වෙන නිසා කාන්තා නම් දැමීම ඉතාම උචිතයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුපුන් - නදීෂා අරාබියේදී පදක්කම් දිනති
2024 මැයි මස 03 7 0

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව


විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති
2024 මැයි මස 03 131 0

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා


ඊශ්‍රායල රැකියාවලට ලාංකික රොත්තක්
2024 මැයි මස 03 317 2

2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .


OnmaxDT පිරමීඩ ලොක්කො 6කට විදෙස් ගමන් තහනම්
2024 මැයි මස 03 221 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි


ලංකාවේ මාධ්‍ය නිදහස තවත් අඩු වෙලා
2024 මැයි මස 03 158 0

මෙම වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ස්ථාන පහළොවක් පහළට පැමිණෙමින් 150 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.


සිලෝන් ටී” නමට නොසලකන හාම්පුතුන් ගැන ලැජ්ජයි
2024 මැයි මස 03 446 2

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 469 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1900 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1687 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site