පුත්තලම ප්‍රාදේශිය සභාව ගැන පරීක්ෂණයක් කඩිනමින් පවත්වන බව වයඹ පළාත්පාලන සහකාර කොමසාරිස් ඩබ්ලිව් එම් පී පී වීරසිංහ මහතා උපවාසයේ යෙදී සිටි විපක්ෂ නායක නිමල් ඒකනායකට මහතාට පැවසීමෙන් පසු ඔහු උපවාසය අත්හළේය.
පසුව ඔහු පුත්තලම රෝහලට ඇතුළු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයක් තමන්ගේ මෙහෙවර හරි හැටි ඉටු කරන්නේ නම් මිනිසුනට වහලවල් උඩට හෝ ගස් උඩට නගින්න නැත්නම් උපවාස කිරීමේ අවශ්‍ය තාවයක් නැත. (අ)