මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආධාරකරුවකු වන බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර ජනාධිපති කොමිසමට ඇතුළු වීමට යද්දී කලබල කළ බව එහි ආරංචි මාර්ග කියයි.
ඒ අතර කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ ශාලාවේ ඉඩ කඩ නොමැති හෙයින් පැමිණෙන සියලු දෙනාටම පහසුකම් සැලසීමට අපහසු බවයි.
කොමිසමේ නියෝග මත කැඳවන්නන් නීතිඥවරුන් හා මාධ්‍යවේදීන් පළමුව ඇතුළු කරන බවත් ඒ සම්බන්ධයෙන් යම් අපහසුවක් වේ නම් කොමිසම බලවත් කනගාටුව පළ කරන බවත් එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ! කොහොම හිටපු මනුස්සයෙක්ද? (නි)
පොලිසිය කරන්නේ ඒ අයගේ රාජකාරිය. (ර)
මෙයා කලිනුත් තනිකරම කළේ පිස්සු වැඩ තමයි. දවසක් මහරගමදී සය සමාජික මැඩ් එකක තෑගි දෙන්න ගිහින් කථාවක් පවත්වද්දී කිව්වා අපි ක්‍රීඩකයෝ 11න් ගහන ක්‍රිකට් 6ට අඩු කළා කියලා (බ)
මොනවට මෙචිචර දගලනවද දන්නෑ. (බ)