ලෝකයේ දරුවන් ලක්ෂ දහයක් උපන් දිනයේම මිය යතියි ලෝක සෞඛ්‍ය සංවිධානය කළ අධ්‍යයන වාර්තාවක් කියයි.

සෝමාලියාව, කොන්ගෝ,මාලි, සියෙරා, ලියොනේ සහ මධ්‍යම අප්‍රිකාව උපන් දිනයේම මරණ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින රටවල් බව ද එම වර්තාව පෙන්වා දෙයි.