සිඩ්නි නුවර ජාත්යන්තර රග්බි ක්‍රිඩා පිටියේදී නස්ව් හා කුවින්ස්ලන්ඩ් තරගය පැවැත්වෙමින් තිබු මොහොතේ හැඩිදැඩි පුද්ගලයෙක් නිරුවතින් ක්‍රිඩා පිටිය මැදට කඩා වැදුනේය.
අධික ලෙස බීමතින් සිටි පුද්ගලයා ආරක්ෂක නිලධාරින්ගේ ග්‍රහණයට අසුවූයේ ඔහු ක්‍රීඩා පිටිය මෑද ක්‍රිඩකයින් අතරට ගොස් සිටි මොහොතේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇදුම් නැතුව ඉන්නකොට මිනිස්සු දැක්කේ නැද්ද පොලිසියට කියන්න තිබ්බානේ (දී)
අර කොටියත් එදා ඔහොම ආවානම් ඉවරයිනේ (දී)
'ගෑනු කට්ටිය ආශාවෙන් බල බලා ඉන්න ඇති." ඔව් ආශාවෙන් මැච් එක බැලුවා. මේ මනුස්සයා වැඩේ කෑවනේ (නි)
ඕපන් ගන්ගම් ස්ටාර් (දී)
ඔහොම පනිනවා නම් අඩුම ගානේ මුහුණවත් වහගෙන පනින්න (නි)
මෙයාට නින්දෙන් ඈවිදින ලෙඩේ තියනවලු (දී)
දෙන්න තිබුණේ මතක හිටින දඩුවමක්, ඊට පස්සෙවත් අංගෝපාංග සඟවාගෙන එන්න ඉගෙන ගන්න (දී)
උපන් ඇදුමට සපත්තු කොහින්ද ? (දී)
මේ අවුවා මේ අවුවා ඕපන් ගන්ගම් ස්ටාර් (දී)
මේය ක්‍රීඩාවේ රක්ෂාවට පහරක් (දී)
මේ කැන්ගරුවා කැලේට ගිහින් දාන්න තිබුනේ ... (දී)
මෙයාගේ නෝනවත් නොදන්වා ඇවිල්ලද මෙහෙම දුවන්නේ ? (දී)
ගැහැණුන්ට හොද නම් අපටත් මොකෝ .....කියලා හිතෙන්න ඇති එයාට (නි)
රිෂාර්ඩ්,ඔයා නම් මාර කතාවක් කියල තියෙන්නේ හොදේ..,මට හිනහව නතර කරගන්න අමතක උණා,පොඩි එවුන් ටොයිලට් දුවන්නේ එහෙමද අනේ..!!!!!!!! (දී)
ඔය රෝගය කාන්තාවන්ටත් වැළදුනොත් තමයි සාමාන්‍ය දෙයක් වෙන්නේ. එතකොට දෙගොල්ලම එකනේ. (නි)
අපේ රටෙ දේශපාලඤ්ඥයින් නිතරම ඹය විදයට පසුගිය කාලය පුරාවට සිදුවූ දේ හොදින් කියවන්න (දී)
ඇයි අනේ ඔයගොල්ලෝ ඔක්කොම මේ මනුස්සයට දොස් කියන්නේ? කවුද දන්නේ එයා ආකිමිඩිස් වගේ මොනවා හරි අලුතෙන් හොයාගෙන දිව්වද කියලා. චුට්ටක් ඒ ගැනත් හිතන්නකෝ. බොරුවට මිනිස්සුන්ට බනින්න එපා. අපරාදේ මේ ලෝකෙට වටිනා මිනිසෙක් වෙන්නත් පුළුවන් නේද ? (නි)
කාන්තාවන් ලැජ්ජාව නිසා ලජ්ජා බිම ගහගෙන බලාගෙන හිටියලු! (දී)
මොලේ හොඳ නැද්ද කොහොද (අ)
"මාර කතාවක් කියල තියෙන්නේ හොදේ..,මට හිනහව නතර කරගන්න අමතක උණා" අම්මප...... තව ඩින්ගෙන්.... ඉවසන් ගන්දස්කාරේ (අ)
චිකේ කියල හිතෙනවා (අ)
මිරිස් කුඩු ගැහැවුවානම් වැඩේ ඉවරයි (අ)
අහවලා කොන්ඩේ කපලා වගේ. කිසිම වෙනසක් නැහැ (නි)
කාන්තාවන්ට ලජ්ජා (දී)
ඕපන් ගන්දස්සර් ........... (දී)
කලබල වෙන්න එපා. මෙයා හීනෙන් ඇවිදින කෙනෙක්. නැගිට්ටහම ඇඳුමක් ඇඳ ගනී.(නදී)
මෙයා ආදී මානවකයෙක්ද කොහෙද?(නදී)
අනේ ඇත්තට, පිස්සුද මේ මිනිස්සුන්ට? (නි)
කටුනායක අමලත් ඔට්ටු අල්ලලා තියනවද මන්දා.(නදී)
මේ මනුස්සයා හරිම කැත මනුස්සයෙක්
මාරයි කියල වැඩක් නෑ (අ)
ඔය බඩ තඩියට හැඩිදැඩි කිව්වනම්, හැඩිදැඩි කෙනෙකුට කියන්න වචන හොයන්න වෙයි. ඔය වගේ අයට හොඳම දඬුවම, දිමි ගොට්ටක් කඩලා ඇඟට දාන එකයි. එක අතකට දෙනෝ දාහක් මැද්දේ හෙළුවෙන් දුවන එකත් එක්තරා කලාවක්. ඈනුම් ඇර ඇර මැච් බලනකොට , හෙළුවෙන් දුවනවා දකිද්දී දැනෙන කික් එක කොහොමද ? (නදී)
හීතෘ ගුවන්තොටුපොළෙත් එක්කෙනෙක් මෙහෙම දිව්වා.(නදී)
හැමෝම දොස් කියනවා මේ මනුස්සයට (නි)
රිෂාර්ඩ් බ්ලැන්කට් එක නිසා මෙයාව හරියට බලාගන්න බැරිඋනා.(නදී)
සමහර රටවල් වල අයට ඔහොම අමාරු තියෙනවා. (නි)
ගාමිණී-සිරි ඔයා දන්නේ නැද්ද කැන්ගරු රට අයිති කළු අයට කියලා. කළු ගෝත්‍රික අයට කියලා. එයාලා අදටත් ඉන්නවා.(නදී)
"නස්ව් හා කුවින්ස්ලන්ඩ්" එන්.එස්. ඩබ්ලිව් කියන එක නස්ව් කියල ලිවිවම කාටද තේරෙන්නෙ. ඒත් මම බැලුවා මොකක්ද මේ අලුත් කණ්ඩායම කියලා.(නදී)
හරිම ශෝයි අනේ (අ)
අපේ රටේ දේශපාලකයෝ වගේ.(නදී)
සයිස් එකේ හැටියට ලංකාවේ දේශපාලුවෙකුගේ ලක්ෂන තියෙනවා. මන්ත්‍රී කෙනෙක් වගේ. හරි පින්තුරේ දැක්ක නම් තරග කොරන කුරුණෑගල කෙනෙක්ද කියලා කියන්න තිබුනා.(නදී)
ගෑනු කට්ටිය ආශාවෙන් බල බල ඉන්න ඇති.(නදී)
මෙයා එහෙම දුවලා තියෙන්නේ එයාගේ ටීම් එක පැරදුනු නිසා නේද? (නි)
මෙයා ඔහොම කරන්නේ ඔට්ටු අල්ලලා.(දී)
මෙයා ඇඟේ වැස්ලින් වගේ දෙයකුත් ගාගෙන ගියාද දන්නෙ නැහැ ආරක්ෂකයන්ට අල්ලන්න බැරි වෙන්න. (නි)
කලාත්මකව බලන්ඩනේ තියෙන්නේ. දැන් කාලේට ඔව්නේ විලාසිතා මොනාටද බ්ලැන්කට් එකක් ? මොනවා උනත් පලවෙනි පින්තුරේ ටොයිලට් එකට දුවන බබෙක් වගේ.(නදී)
කැන්ගරු රටේ පිග්මි මිනිසෙක්.(නදී)
ආකිමිඩිස් වෙන්න ඇති.(නදී)
කාන්තාවන්ට ලජ්ජා හිතෙන්න ඇති
ආරක්ෂකයෝ නැද්ද මේ පිටියේ (දී)
මෙය ක්‍රීඩාවේ ආරක්ෂාවට පහරක් නොවේද? (නි)
කැලේට ගිහින් දාන්නා ඕනෑ. හි හි හි .. (නි)
මෙයා ලැජ්ජාවක් නැති කෙනෙක් නේද? අපි මෙයාව ලංකාවට ගෙනල්ලා මන්ත්‍රී කෙනෙක් වගේ පත්වීමක් දෙන්න බලමුකෝ (නි)
උපන් ඇදුමට සපත්තු කොහින්ද?(නදී)
අමිත මාධව හරි . "නස්ව් නෙවෙයි නිව් සවුත් වේල්ස් (එන්.එස්.ඩබ්ලිව්) .(නදී)
මිනිසා වදුරගෙන් පැවතෙනවා කියන පරිනාම වාදය පිළිගන්න මෝඩයන්න්ට මේක හරි ජොලි වැඩක්.(නදී)
අර කාඩිෆ් කොටියා ඔහොම පැන්නා නම් මොනවා වෙයිද? එහෙනම් වෙනත් හොරකම් වගේ දේවල් වලටත් අහුවෙන්න බැරිකමක් නැහැ (නි)
"හරිම ෂෝක් අනේ'. පුදුම හිතෙන රස වින්දනයක් (නි)
විලි ලජ්ජා නැතුව කරන වැඩද මේ (දී)
නළුවෙක් හෝ නිලියෙක් වෙන්න බැහැ ලැජ්ජාශීලී වෙලා. ඒ නිසා ලැජ්ජාව ටිකකට අමතක කරලා නළුවෙක් වෙන්න උත්සාහයක් තමයි ඔය දෙන්න යනවා ඇත්තේ (නි)