ස්ථිර පත්වීම් ලැබූ උපාධිධාරීන් හට තුන් වසරක් යන තුරු ස්ථාන මාරු නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව රාජ්‍ය පරිපාලන ඇමැති ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා පවසයි.
ස්ථිර පත්වීම් ලබන බොහෝ උපාධිධාරීන් විවාහ වී පදිංචිය වෙනස් වූ බව කියමින් මාරුවීම් ඉල්ලතියි ඇමැති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි ඇමතිතුමනි. නියම වැඩ... (නි)
මහින්ද චින්තනයේ හා මහින්ද චින්තන ඉදිරි දැක්‌මේ සෑම තැනම තිබෙන්නේ "විනයගරුක, නීතිගරුක, සදාචාර සමාජයක්, එක රටක්, එක නීතියක්, රාජ්‍ය සේවය ජනතාව පිණිසයි" වැනි ජනතාව උඩින් තබා ලියූ දේවල්ය. ක්‍රියා පිළිවෙත දකින විට මහින්ද චින්තන ඉදිරි දැක්‌මේ එන පෙර ලියූ වැකි වලදී, ජනතාව උඩින් තබා ඇත්තේ මුරුංගා අතුවල දැයි සිහිපත් වේ.(නදී)
මෙම මාරු වී යාමේ අයිතිය මානව අයිති වාසිකමක්. මෙම තීරණය නිසා ගොඩක් පවුල් දුක් විදිනවා. වහා සානුකම්පිත හේතු මත මාරුවීම් සලකා බලනු. බිරිද එක තැනක, සැමියා තව තැනක. හිතන්න පවුල් ජීවිතය ගැන. ඔබේ තීරණය නැවත සලකා බලනු මැන.(නදී)
දේශපාලන බලපුළුවන්කාරකම් ඇති අය හැමදාම එකම තැන්වල (නි)
හොද තීරණයක්(නි)
ඇමතිතුමාට ජයවේවා! (නි)
කොට කෙතන කහවත්තේ ධර්ම සිරිටත් මෙහෙම වුනා නම් කොච්චර අගෙයිද?(නදී)
ඇමතිතුමා හොද තීරන ගන්න නායකයෙක් (නි)
මේ කියන්නේ, 'අපේ මිනිස්සු අපි දාගන්නවා අපට ඕන තැන්වලට. ඒගොල්ලෝ අඩු ගානේ අවුරුදු 3 ක් යනකල් ඉන්න ඕන එතනම' කියන එකයි මගේ හිතේ. (නදී)
කඩේ යනව නම් ජොබ් එකත් හරි. මාරුවත් හරි ඇමති තුමෝ .(නදී)
මාරු දුන්නහම රාජ්‍ය සේවය අවුල් වෙනවා කිවුවට අදහස් දාපු අය ඔහොම කියන්නේ නැහැ තමන්ටත් ලැබුනොත්. ඇමතිතුමාගේ තිරණය හරි. ගුරුවරුන්ගේ නවක පත්වීම් වලට ද ඔය දේම කරන්න (නි)
නීතිය වලංගු වන්නේ "දේසපාලන සම්බන්දතා නැති අයට පමණි" .(නදී)
ඇමතිතුමෝ ස්ථිර උනහම විවාහ වෙන්න අයිතියක් නැද්ද?(නදී)
සරත් ඔබ කියපු කතාව දැකල මට හිතුන මොකටද මම කමෙන්ට් දන්නේ කියලා (අ)
මානව හිමිකම් නැති රටක්.(නදී)
මිනීමරුවෝ සේරම එළියෙනේ.(නදී)
නීතිය හොඳයි. හැබැයි කාටත් පොදු වෙන්න ඕනෑ. නැත්නම් දුෂ්කර පළාත් වලට කව්රුත් යන්නේ නැහැ (නි)