
(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඒ.ජී.වික්‍රමසිංහ)
එකම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ සිට ආදර සම්බන්ධතාවයක් පැවති බව කියන උපාධිධාරි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පෙම්වතා ද වස පානය කර ඇතැයි රතනපුර ඇලපාත පොලිසිය පවසයි.
රත්නපුර ඇලපාත පොලිස් බල ප්‍රදේශයට අයත් දෙල්ලබඩ කරන්ගොඩ ප්‍රදේශයේ ඇයගේ නිවසේදි 29 හැවිරිදි උපාධිධිරිණිය ගෙල කපා ඇත්තේ අද උදැසන බව පොලිස් පරික්ෂණ වලදි අණාවරනය වි තිබේ.
රත්නපුර ඇලපාත දෙල්ලබඩ පදිංචි කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන 29 හැවිරිදි චන්දිමා හර්ෂණී ගුණරත්න නැමැති තරුණියක් මෙලෙස ඝාතනය කර තිඹුණි .
ඇය රතනපුර නගරයේ පුද්ගලික මූල්‍ය ආයතණයක රැකියාවක නිරතව සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම සත්තු ඉන්න රටක්...
වර්ථමාන පරපුරේ ප්‍රජාණනය (Cognition) ඉතාම දුර්වලයි. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මනෝ විද්‍යාත්මක වැඩ පිළිවෙළක් අත්‍යාවශ්‍යයි. නැත්නම් මේ තත්ත්වය තව තවත් පිරිහේවී. උපාධි සහිත රෝගීන් පිරිසක් සමාජ ගතවේවි...!
කොපමන දුක්විඳින්න ඇතිද? අධ්‍යාපන කටයුතුවල නිරතවන්න. ඔබට නිවන්සුව...!
ඉගෙන ගත්තත් අවශ්‍ය දේ නොවෙයි ඉගෙන ගෙන තිබෙන්නේ. සත්තු ගතිගුණ එහෙම්ම මයි. ඇරිල නැහැ.
විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට වඩා අසාධාරණ ඉල්ලීම්වෙලට මුල්තැන දීම සහ තම පවුල්වලට සම්බන්ධතා අඩුකම මේකට හේතුවක්.
කළ වරදට දඩුවමක් නොලැබෙන විට ඔහොම දේවල් වෙනවා තමයි ඇත්තටම මෙහෙම කරන එවුන්ට දඩුවමක් හැටියට අධ්‍යාපන සුදුසුකම් නොසළකා ධීවර සංස්ථාවේ මාලු කැපීම නැත්නම් මස් මඩුවක සතුන් මැරීමේ රැකියාවක් දෙන්න බැරිද?
මැය විශ්ව විද්‍යාල පෙම්වතා සමඟ ආදර සම්බන්ධතාවයක් පවත්වා ඔහුගෙන් ගන්න තියන දේවල් අරගෙන පස්සේ වෙනත් කෙනෙකු සමඟ විවාහ වෙලා කියලා ගමේ කතාවක් යනවා...