ගැබිණි මව්වරුන්ට සහ ඔවුන්ගේ සැමියන් සියයක් වෙනුවෙන් ධර්ම දේශනා  කවි බණ සහ විශේෂ දේශන  ඇතුළත් ආධ්‍යාත්මික වැඩසටහනක්  කටුදොර  ශ්‍රී විමලාරාම විහාරාධිපති  කෙවිටියාගල ජිනසිරි නාහිමියෝ සිය 55 වැනි උපන් දිනය වෙනුවෙන් පැවැත්වූහ