(චන්ද්රසේන ගමගේ)
තංගල්ල උනාකූරුව මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු රළ පහරට හසුව මුහුදට ගසාගෙන ගොස් ඇති අතර ඊට පැය කිහිපයකට පසුව පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් එක් අයෙකුගේ සිරුර සොයාගෙන තිබේ.
අනෙක් තරුණයාගේ සිරුර සොයාගෙන නොතිබිණි.
මෙසේ දීයේ ගිලී ඇත්තේ උනාකූරුව ප්රදේශයේ හා තිස්සමහාරාම ,කිරින්ද ප්රදේශයේ පදිංචිව සිටි තරුණයන් දෙදෙනෙකි.ඔවුන් වයස 19 හා 22 පසු වූවන් ය.
22 වැනි වියේ පසු තරුණයාගේ සිරුර සොයාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd