IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උදයංග වීරතුංග අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පුද්ගලයකුට පහර දීම සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

පහර කෑ වයස අවුරුදු 66 පුද්ගලයා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත්ව ඇත.

නුගේගොඩ තලපත් පිටිය කනත්ත පාරේ පදිංචි සැකකාර උදයංග වීරතුංග මහතා යාබද නිවසේ පදිංචි පුද්ගලයාට මායිම් ප්‍රශ්නයක් මුල් කරගෙන ස්ලෝන් බටයකින් බටයකින් පහරදී ඇතැයි පොලිසිය සඳහන් කරයි



අදහස් (5)

උදයංග වීරතුංග අත්අඩංගුවට

පිටිගල මිලානෝ Friday, 10 January 2025 02:31 PM

මොහු බොහෝම නිදැල්ලේ සිටින රටක් හොයපු අපරාධකාරවෙක්. කොස් ගෙඩියක්, පොල් ගෙඩියක් හොරකම් කලොත් එදිනම රිමාන්ඩ්… පුදුම රටක්…

:       14       38

Human smuggler Friday, 10 January 2025 03:16 PM

හෙඩ්ලයින් එක දකිනකොට හිතුවේ බෝට්ටුවෙන් ආව රෝහින්යා කේස් එකට කියලා...

:       4       28

බකල ජයා Friday, 10 January 2025 05:40 PM

මෙතුමාට සමාව දෙන්න. පොඩි වැ‍රැද්දක් වෙලා තියෙන්නේ. වැරැදිලා හිතාගෙන හිටියේ තාම බලේ ඉන්නේ බාප්පයි, මාමයි, අයියයි, නැන්දයි, අපුච්චයි, මී මුණුබුරයි කියලා...!

:       5       6

m. saman perera Saturday, 11 January 2025 11:05 AM

හිටපු තානාපතිවරයකුගේ හැසිරිම හරිම ලැජ්ජා සහගතයි

:       0       0

anura nanayakkara Saturday, 11 January 2025 11:19 AM

කරුණාකර උදයංග නමැති මෙම පුද්ගලයාට එරෙහිව සුදුසු නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න. නීතියට ඉහළින් කිසිවෙක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site