(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 54.2 දක්වා පහත වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත.
ජනවාරි මස උද්ධමනය දෙසැම්බර් මසට සාපේක්ෂව සියයට 3 පහළ ගොස් තිබේ.
එසේම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස ආහාර උද්ධමනය ද සියයට 60.1 ක් දක්වා පහළ ගොස් තිබේ. එය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 4.3 ක පහළ යාමකි.
ජනවාරි මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද පසුගිය මසට සාපේක්ෂව සියයට 2.4 කින් පහළ යමින් සියයට 51ක් ලෙස වාර්තා වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උද්ධමනය පහළට
Muthu Wednesday, 01 February 2023 02:29 AM
අනේ මේ විදියට උද්ධමනය අඩු වෙන රට අපිට මිස් උනානේ. කොච්චර වාසනාවක්ද ඒ රට දකින්නවත් ලැබුන නම්. හොප්කින්ස් මහත්තයට අනුව 116% තිබුනේ දැන් සුමාන දෙක තුන කට කලින්. යගුලිය උඩ දමමම බිම වැටෙන වේගේත් පරාදයි වගේ.
Willow Drive Wednesday, 01 February 2023 07:24 AM
යථාර්ථය නම් මීට වඩා වෙනස්, එන්න එන්නම වැඩි වෙනවා බඩු මිල
wije Wednesday, 01 February 2023 11:46 AM
සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මහත්වරුනි .කරුණාකර දේශපාලකයින්ට පක්කලි කම් නොකර සත්‍ය තොරතුරු ප්‍රසිද්ධ කරන්න .බඩු මිල අහස උසට .සියලුම ආහාර 3005 කින් මිල වැඩි වෙලා
athuraWednesday, 01 February 2023 03:03 PM
ඔය කියන්නෙ ලංකාවෙ මිස්සුන්ගේ ආහාර ගැන මිසක් සත්ව ආහාර ගැන නෙමෙයි.අල 140.ලොකු ළුණු 140.කැරට් 140.ඔය ටිකක් විතරයි කිලෝවක මිල.
fairoos Wednesday, 01 February 2023 01:37 PM
ඉතින් බයියන්ට දැන් සැපද? මේ ආණ්ඩුවට කඩේ යන අයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ.