(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවුණේ 2023 අයවැය ලේඛනය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද ( 14) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද පැවසීය.
විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නය වැදගත්. විස්තරාත්මක පිළිතුරක් පසුව දෙනවා.
රටේ උද්ධමනය අඩුවුණේ 2023 එම අයවැය යෝජනා ක්‍රියාත්මකවූ නිසයි. බදු ආදායමේ සියයට 48 ක වර්ධනයක් ඇතිවුණා. සියලු ධනාත්මක කරුණුවල අයිතිය 2023 අයවැය ලේඛනයට හිමිවෙනවා. වෙරිටේ රිසර්ච් ආයතනය සෘණාත්මක තොරතුරු විග්-වැය නිසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
136 තිබුණ පෙට්ට්‍රල් ලීටරය 350 වැඩි උනහම ,100ට තිබුණ හාල් කිලෝ එක 250 උනහම, 20 තිබුණ අවම බස් ගාස්තුව 30 උනහම 20 තිබුණ බිත්තරය 50 උනහම 600 තිබුණ තලපත් කිලෝ එක 1200 උනහම, 70 පාන්ගෙඩිය 160 උනහම 400 තිබුණ කිරි පැකට් එක 1050 උනහම රටේ හැම බඩුවක හා සේවාවක මිල දෙගුණයක් තෙගුණයක් වැඩි උනහම කොහොමද ගොනො උද්දමනය අඩු වෙන්නේ.
ඇත්තටම මුදල් ඇමති කරනකොට බලන්නේ නැද්ද ඉගෙන ගත්තේ මොනවද කියල. මේ මනුස්සය කියන විදිහට මහ බැංකුවේ ඉලක්ක සපුරාල තියෙන්නේ මුදල් අමාත්‍යාංශය. එතකොට මුදල් අමාත්‍යාංශයේ ඉලක්ක මොනවද?