
(යොහාන් භාසුර)
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මුදල් අමාත්‍යයංශය ඉදිරිපිට මේ වන විට පවත්වන උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
‘දෙපාර්තමේන්තුගත විධාක නිලධාරීන්ගේ උසස්වීම් ගැටලුව විසඳීමට අදාල කැබිනට් පත්‍රිකාව වහා අනුමත කරනු’ යන මූලික ඉල්ලීම මත මෙම විරෝධතාව පැවැත්වේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උද්ඝෝෂකයෝ ලෝටස් පාර වසති
Lalla Tuesday, 12 September 2023 01:31 PM
පඩි වැඩිවීම නොදී උසස්වීම ගන්න කැමතිද අහන්න. අපේ කොම්පැණියේ ලොක්කොනම් එහෙම අහල දෙනව.....ආණ්ඩුවත් ඒකම කලාම හරි. ඉහල පුටුවට වැඩිය ජරාව කන්න හැකිනේද?