නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට මහජන අදහස් ගැනීමට පත් කළ කමිටුව දිස්ත්‍රික්ක 20ක අදහස් ගැනීමේ කටයුතු අවසන් කර ඇතැයි එහි සභාපති නීතීඥ ලාල් විජේනායක මහතා කියයි.

වැඩිම මහජන උද්‍යෝගයක් පැවැති දිස්ත්‍රික් වූයේ අනුරාධපුර සහ යාපනය බව ද ඔහු සඳහන් කරයි.