කිලිනොච්චියේ කණ්ඩවලෙයි ගොවියකුගේ කිරි එළදෙන ඔළු දෙකක වසු පැටවකු බිහි කළාය. පැටවා 24 පැයකින් මිය ගියේය.
මවත් පියාත් හොඳට සිටි නමුත් පැටවාට ඇවිදීමට නොහැකිව හුස්මගත නොහැකිව මියගිය බව සිදම්බරපිල්ලේ වීරකාන්ති නම් ගොවි මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබුද්දස්ස කාලෙනේ! (නි)
දැන් පාඨලී, අනුර, වින්ටිල්, සිරිපාල, රතන, ශෝබිත, ඔක්කොම යාවි අලුත් සහෝදරයා බලන්න යාල් දේවියෙන්.(නදී)
උතුරේ විතරක් නෙවෙයි දකුණේත් ඕන තරම් ඔලු දෙකේ වැස්සෝ ඉන්නවා.(නදී)
දැන් එතකොට උතුරට ඔලු දෙකේ වස්සෝ දෙන්නෙක්ම ඉන්නවද ?(හේ)
කලාතුරකින් ලැබෙන්න දකින දෙයක්.(හේ)
උප්පැන්න හදනකොට උපන් දවස් වෙනස් කරන්න නම් එපා, අර ලඟදි ජෝඩුවක් කරා වගේ. වෙනසකට තියෙන්නේ මෙතන ඔලු දෙකකට එක (නදී)
අපි අතරත් මෙහෙම කට්ටිය ඕනෑතරම් ඉන්නවා (නි)
දිව දෙකේ මිනිසුන් අතර ඔළු දෙකේ වසු පැටියාට ජීවත්වෙන්න වාසනාව ලැබේද? (නි)
ඔලු දෙකක් තිබුනත් හරකා හරකාමනේ. අද කාලේ මිනිසුන්ටයි ඔලු දෙකක් දෙන්න ඕනෑ. එතකොටවත් ඔලුවෙන් වැඩ ගනීද බලන්න. (නි)