උතුරු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කන්දසාමී කමලේන්ද්‍රන් ඩෙල්ෆ් ප්‍රාදේශිය සභාපති ඝාතනයේ සැක කරුවකු වීමත් සමඟ ඔහු ඇමැති ඩග්ලස් දේවානන්දගේ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් නෙරපීමෙන් එම ආසනය පුරප්පාඩු වී ඇත.
මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින්නේ තවරාජා මහතායි.ලබන සතියේ නව තනතුරේ වැඩ බාර ගැනීමට නියමිත බව ඊ පී ඩී පී මාධ්‍ය ප්‍රකාශක නෙල්සන් එදිරිසිංහ මහතා පවසයි.
හිටපු විපක්ෂ නායක කන්දසාමී කමලේන්ද්‍රන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් පක්ෂ වලට මොකද මේක කරන්න බැරි ? (නදී)
අනිත් පක්ෂ කරන්නෙ වෙන,වෙන ඒවනෙ. (ස)