දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානය අද (13) උතුරේ හර්තාලයක් ආරම්භ කර ඇත.
කඩසාප්පු සියල්ලක්ම පාහේ වසාදමා තිබේ.
ජායාරුප- රොමේෂ් මධුශංක
ජායාරූප - සිතුම් මඩුකන්ද
විඩියෝ රොමේෂ් මධුශංක
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානය අද (13) උතුරේ හර්තාලයක් ආරම්භ කර ඇත.
කඩසාප්පු සියල්ලක්ම පාහේ වසාදමා තිබේ.
ජායාරුප- රොමේෂ් මධුශංක
ජායාරූප - සිතුම් මඩුකන්ද
විඩියෝ රොමේෂ් මධුශංක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දේවල් වෙන එක රටේ සමගියට බාධාවක් ලෙසයි මම නම් දකින්නේ (නි)
ආපහු පරණ සෙල්ලම පටන් ගන්න හදනවා වගෙයි පෙනෙන්නේ .......!!!!(ම)
දුන් පොරොන්දු ඉටු කරන්න (ම)
සිංගප්පුරුවේදී චන්ද්‍රිකා කුමාරන්ට දුන් පොරොන්දු ඉටුකරන්න දෙමල ජනය වුණ පොරොන්දුව ඉටුකර ඇති නිසා (ම)
හර්තාල් කිරීමෙන් රට අස්ථාවර වෙන්න දෙයක් නෑ..පාලකයො ඒකට දෙන උත්තරය මත තමයි රට නෙවේ ජනතාව අස්ථාවර වෙන්නෙ.(ම)
මේ ප්‍රශ්න ඉක්මණින් සමථයට පත්වෙනවා නම් හොඳයි (නි)
ඇයි මේ අය දෙමළ සිරකරුවන් ගැන විතරක් කතා කරන්නේ. එක ජාතිවාදී නෙමෙයිද? (ස)
කඩ වහගෙන හිටපුදෙන්. අපි යනවයි ඕවගෙන් බඩු ගන්න.(ම)
දැන් සනීප ඇති. (ස)
මෙවන් දේවල් සිදුවීම අපි නම් අනුමත කරන්නේ නැහැ (නි)
මේවායින් වෙන්නේ ලංකාව අස්ථාවර වෙන එක.. (නි)
පැහැදිළි ඉදිරි දැක්මක් නැති අපේ දේශපාලනය!!! රටත් ජනතාවත් කොහාට ඇද දමයිද? (රේ)
දේශපාලන වාසිම නොබලා රට ගැනත් සිතීම රටවැසියාගේ යුතුකමක්. (රේ)
නැවත සාමය නැතිවෙන ලකුණුද මේ පහළවෙන්නේ කියලා සිතට බයයි (නි)
මොනවාද මේ වෙන්න යන්නේ? (නි)