උතුරු පළාත් සභා මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් විවේචනය කර දේශපාලන කටයුතුවලට මැදිහත්වීම උතුරේ සිටින ඉහළ පෙළේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ රාජකාරිය නොවන බව දෙමළ ජාතික සංධානයේ උතුරු පළාත් මහ ඇමැති අපේක්ෂක හිටපු ශ්‍රේෂ්ධාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඒ ඇත්තන්ට එහෙම කරන්න වෙනවනේ...මොකද ඉස්සරහට ඒ ඇත්තන්ව ඉස්සරහට දම්මලානේ මේ රට කරවන්න හදන්නේ. මතකනේ රතුපස්වලත් ඒ ඇත්තෝනේ ඉස්සරහට ආවේ... (නි)
නීතිය ගැන ලොකුවට කතා කරන විග්නේෂ්වරන් මහත්තයගෙ මැතිවරණ ප්‍රකාශය ආණ්ඩුක්‍රම වය්‍යවස්ථාවට පටහැණි බව අමතක වෙලා. එම මැතිවරණ ප්‍රකාශය රටේ ඒකීය භාවයට තර්ජනයක්. එයට විරුද්ධව නීති මගින් ක්‍රියා කලයුතුයි. හමුදා නිලධාරියා මැතිවරණ නීති උල්ලංඝනය කරනව නම් එයත් වරදක්.(නදී)
හුගක් අය වලිගෙ පාග ගෙන; රටේ ආංඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභා වලට දී තිබෙන බලතල පැවරීම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමේ වරද කුමක්ද? (අ)
ආණ්ඩුවේ හැමෝම සිංහ ලීලාවෙන් බෙරිහන් දුන්නට පිල්ලේ නෝනා එයාට ඕන දේ කරගෙන රටින් පිටවෙලා යනතුරු ඔය අගේට නිහඬව හිටියේ කීකරු කුක්කෝ වගේ. ඡන්දෙන් පස්සේ තමයි හොඳ හොඳ සෙල්ලම්.(නදී)
අපේ රටේ විනය පිරිහි ඇත.(දී)
මේක කියනේ දෙමල සන්දනේ නේ..එයාල ඉතින් කවදත් හමුදාවට කැමති නේ. (අ)
කොටියෝ,,, ඊලම තමිලනාදුවෙන් එල්ලගන්න ,,,,,,
විග්නේස්වර්න් මහත්මයා කියන එක හරියටම හරි. ප්‍රජාතන්ත්‍ර වාදී ක්‍රමයක හමුදාව දේසපාලනය කරන එක සම්පුර්න්යන්ම වැරදි වැඩක්. එය අපි සහමුලෙන්ම ස්ථීර නොකරමි. (දී)
පෙරුමාල්, වළුවස්ථාවෙන් පළාත් සභා වලට විදෙස් ණය ගැනීමට බල තල දීලා නැහැ. (නි)
රාජ්‍ය නිලධාරීන් යොදා ගැනීම සහ රජය සතු භාණ්ඩ භාවිතා කිරීම බලයේ සිටින සිටිය සෑම රජයක්ම කළා. දැනාටත් කරනවා. ඉදිරියේදීත් කරාවී. (ස)
රට බෙදන කතා කියන ඕනෑම කෙනෙක් වැරදියි.නීතියෙන් දඬුවම් කළ යුතුයි. (නි)
ජයන්ත, ජීවිතය පුදදුන් රණවිරුවන්ගේ සිංහලය තවමත් මහපොළොව මතුපිට තිබේ (නි)
ඇයි රොෂාන්ට මතක නැද්ද යුද්දේ මෙහෙයවූ හිටපු හමුදා නායකයාට වුණ දේ? (නි)
ඒ වුණාට දැන් සමහර කොටි හොල්මන් දේශපාලනයත් කරනවා? (නි)
කොටින්ගේ කාලේ බලු කුක්කෝ වගේ හිටපු අය දැන් කොටින්ටත් වැඩිය පවර් එක අරගෙන දේශපාලනය කරන්නේ. සිංහයන් වගේ කවදත් වැඩ කළ හමුදාවේ අය කළහම මොකෝ (නි)
රොෂාන් සහ ගජබා, කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ කතා කියන්න එපා. මේ කතා කරන්නේ යුද්ධයක් ගැන හෝ රට බෙදන එකක් ගැන නොව, හමුදාවේ සිටින නිලධාරීන්ට දේශපාලනයට පැමිණ ආණ්ඩු පක්ෂයට සහයෝගය දී වැඩ කිරීම හරිද වැරදිද කියන එකයි (නි)
ගජබා, ඔයා නීතිය දන්නවා නම් ඕවා ලියන්නේ නැහැ. අද ලෝකය සීග්‍රයෙන් දියුණු වෙන කාලයක, ලෝකය හරි පුංචියි. අද ලෝකයේ සැරිසරන කාලය එදාට වැඩිය ඉතා කොටයි. එම නිසා පටු අදහස් ඉවත දමා පුළුල් වශයෙන් සිතන්න බලන්න. (නි)
හමුදා නිලධාරීනට දේශපාලනය තහනම් කරලා තියෙන්නේ ඔවුන්ගේ විනය රෙගුලාසි වලින්ම. උසස් රජයේ නිලධාරීන්ටත් එහෙමයි. විග්නේශ්වරන් 'අපේක්ෂකයින් විවේචනය කිරීම' කියල හඳුන්වන මේ සිද්ධිය මොකක්ද නම් දන්නේ නැහැ. අනික ඔහු අදහස් කරන්නේ 'විශ්‍රාමික' හමුදා නිලධාරීන්ද දන්නෙත් නැහැ. (දී)
හමුදාව හා දේශාපාලනය කියන්නේ කොච්චි පිලි දෙකක් වගේ (දී)